How to use social media when blocking social media? Get link Facebook X Pinterest Email Other Apps April 02, 2022 01. Proton VPN First VPN app is proton vpn this vpn availiable on Android Devices 02. Turbo VPN03. Cloud fare warp ( 1 . 1 . 1 . 1 )This vpn most useful for windows devices. Get link Facebook X Pinterest Email Other Apps Comments
Film වල ×265 ගැන දැනගමු May 24, 2022 බහුතරය x265 / x264 ගැන දන්නෙ නෑනෙ , ඉතින් ඒ ගොල්ලන්ට දැනගන්න දාන්නම්.🥰 සරලවම කිව්වොත් x265 සහ x264 Encodes අතර වෙනස තමයි , x264 Encode එක Size එකෙන්, ඒ කියන්නෙ MB / GB ගානෙන් ටිකක් වැඩියි. කොලිටි එක අඩුයි. (x265 ට අදාල) x265 Encode එක Size එකෙන්, ඒ කියන්නෙ MB / GB ගානෙන් ගොඩක් අඩුයි. Quality එක ඉතා ඉහළයි. නමුත් මේ දෙකේ වාසි ටිකක් තියේ.. 📌 x264 අවශ්‍ය උපාංගය එක Play කරන්න පුළුවන්. 📌 නමුත් x265 බලන්නනම් මේ Specs ඔයාගෙ Device එකේ අවම වශයෙන් තිබිය යුතුයි. 01. ෆෝන් එකක් නම් අඩුම 3GB වලට වඩා RAM එක වැඩි වෙන්න ඕනේ. (එහෙම නැත්නම් අලුත් ෆෝන් එකකට මාරු වෙන්න ඉඩ තියෙනවා. තාක්ෂණයත් එක්ක අප්ඩට් වෙන්න තියෙන කාලයත් එක්ක) 02. Computer එකක් නම් 4GB RAM එකක් තියෙන්න. Windows 10 වල නම් 4GB RAM වලත් හිරවෙන අවස්ථා තියෙනවා. POT Player වගේ පාවිච්චි කරන්න. 03. Mobile / PC දෙකේම අය KM Player / VLC Player එක වගේ තමා බලන්න ඕනෙ. Default phone එකට එන Player එකෙන් බලන්න බෑ. ඔන්න තමයි විස්තරේ..😊👌 Read more
Beast සිංහල හඩකැවූ චිත්‍රපටය September 04, 2022 Beast සිංහල හඩකැවූ චිත්‍රපටය Watch Online | Online Player අවවාදයයි! ප්‍රචන්ඩකාරී දර්ශන ඇතුලත් බැවින් කුඩා ලමුන් සදහා සුදුසු නැත Story අපි හැමෝම එනකම් බලාගෙන හිටපු හිටපු බීස්ට් චිත්‍රපටිය තමයි අද අරගෙන ආවේ. මේක ඇවිල්ලා Action, comedy ඝණයට වැටෙන චිත්‍රපටියක්. IMDb 5.8 ක අඟයක් හිමිවෙලා තියෙනවා. ඒවගේම නළුවා කවුද කියල කියන්න ඕනෙ නෑනේ. හැමෝම දන්නවා “තලපති විජේ” කියලා. වීර රාඝවන් කියන්නේ RAW නිළධාරියෙක්. ඉතිං මොහු අතින් සිදුවන යම් වැරදීමක් නිසා මොහු සේවය හැර යනවා.නිදහසේ කෙල්ලෙකුත් දාන් වෙන ජොබ් එකකට බැදෙනවා. ඉතිං පළමු දවසෙම යම් මෝල් එකකට යන්න සිද්ධ වෙනවා.හරියටම එදාම මේ මෝල් එකත් නන්නාදුනන පිරිසක් විසින් හයි ජැක් කරනවා. ඉතිං වීර රාගවන් ඇතුළෙ සියළු පිරිස මෙසේ හිරවෙනවා මෝල් එකේ. වීරා තමන්ගේ සියළු හැකියාවන් පසෙකලා, සාමාන්‍ය විදියට හිටියත්, ඔහු අතින් කලින් උන වැරද්දෙ යම් ගිණි පුපුරක් නැවත ඇවිලෙනවා. ඉතිං මොහු තීරණය කරනවා මේ පිරිස එම ත්‍රස්ථවාදීන්ගෙන් මුදාගන්න. ඉතිං වීරා මෙය කෙසේ කරයිද කියලා ඔයාලම බලන්න. ආ තව හැමෝම ආසාවෙන් හිටපු Halamithi Habibo ග... Read more
Comments
Post a Comment