කඩදාසි නැති වෙලේ 2022 අලුත් අවුරුද්දට Digital ලිත මෙන්න
01.අලුත් අවුරුද්ද උදාව - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 08.41 යි තත්පර 17 ට අලුත් අවුරුද්ද උදාව සිදුවේ. 02.පුණ්‍යකාලය - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 02.17 සිට එදිනම 03.05 දක්වා පූර්වභාග 02.17ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදෙනු මැනවී. 03.ආහාර සඳහා - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග09.05ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර දිශාව බලා, ලිප් බැඳ ගිනි මොලවා, කිරිබත් සහ උඳු පිටි මිශ්‍රණය රස කැවිල්ලක් පිළියෙළ කර ගනු මැනවී. 04.\වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 10.17 රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කරනු ලැබේ. 05.හිස්ටෙල් ගාම - අප්‍රේල් 17 ඉරිදා දින පූර්වභාග 07.04ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද,පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ නානු සහ තෙල් ගා පානය කරනු මැනවී. 06.රක්ෂා සඳහා පිටත් වීම - අප්‍රේල් 18 සඳුදා දින පූර්වභාග 06.51 සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ රස කැවිල්ලක් අනුභ...