Posts

Showing posts from September, 2022

Beast සිංහල හඩකැවූ චිත්‍රපටය

            Beast සිංහල හඩකැවූ චිත්‍රපටය Watch Online | Online Player අවවාදයයි! ප්‍රචන්ඩකාරී දර්ශන ඇතුලත් බැවින් කුඩා ලමුන් සදහා සුදුසු නැත Story අපි හැමෝම එනකම් බලාගෙන හිටපු හිටපු බීස්ට් චිත්‍රපටිය තමයි අද අරගෙන ආවේ. මේක ඇවිල්ලා Action, comedy ඝණයට වැටෙන චිත්‍රපටියක්. IMDb 5.8 ක අඟයක් හිමිවෙලා තියෙනවා. ඒවගේම නළුවා කවුද කියල කියන්න ඕනෙ නෑනේ. හැමෝම දන්නවා “තලපති විජේ” කියලා. වීර රාඝවන් කියන්නේ RAW නිළධාරියෙක්. ඉතිං මොහු අතින් සිදුවන යම් වැරදීමක් නිසා මොහු සේවය හැර යනවා.නිදහසේ කෙල්ලෙකුත් දාන් වෙන ජොබ් එකකට බැදෙනවා. ඉතිං පළමු දවසෙම යම් මෝල් එකකට යන්න සිද්ධ වෙනවා.හරියටම එදාම මේ මෝල් එකත් නන්නාදුනන පිරිසක් විසින් හයි ජැක් කරනවා. ඉතිං වීර රාගවන් ඇතුළෙ සියළු පිරිස මෙසේ හිරවෙනවා මෝල් එකේ. වීරා තමන්ගේ සියළු හැකියාවන් පසෙකලා, සාමාන්‍ය විදියට හිටියත්, ඔහු අතින් කලින් උන වැරද්දෙ යම් ගිණි පුපුරක් නැවත ඇවිලෙනවා. ඉතිං මොහු තීරණය කරනවා මේ පිරිස එම ත්‍රස්ථවාදීන්ගෙන් මුදාගන්න. ඉතිං වීරා මෙය කෙසේ කරයිද කියලා ඔයාලම බලන්න. ආ තව හැමෝම ආසාවෙන් හිටපු Halamithi Habibo ග...