Posts

Showing posts from May, 2022
  Live streaming 1 Just click the play button below to start watching the live stream.

Film වල ×265 ගැන දැනගමු

Image
  බහුතරය x265 / x264 ගැන දන්නෙ නෑනෙ , ඉතින් ඒ ගොල්ලන්ට දැනගන්න දාන්නම්.🥰 සරලවම කිව්වොත් x265 සහ x264 Encodes අතර වෙනස තමයි , x264 Encode එක Size එකෙන්, ඒ කියන්නෙ MB / GB ගානෙන් ටිකක් වැඩියි. කොලිටි එක අඩුයි. (x265 ට අදාල) x265 Encode එක Size එකෙන්, ඒ කියන්නෙ MB / GB ගානෙන් ගොඩක් අඩුයි. Quality එක ඉතා ඉහළයි. නමුත් මේ දෙකේ වාසි ටිකක් තියේ.. 📌 x264 අවශ්‍ය උපාංගය එක Play කරන්න පුළුවන්. 📌 නමුත් x265 බලන්නනම් මේ Specs ඔයාගෙ Device එකේ අවම වශයෙන් තිබිය යුතුයි. 01. ෆෝන් එකක් නම් අඩුම 3GB වලට වඩා RAM එක වැඩි වෙන්න ඕනේ. (එහෙම නැත්නම් අලුත් ෆෝන් එකකට මාරු වෙන්න ඉඩ තියෙනවා. තාක්ෂණයත් එක්ක අප්ඩට් වෙන්න තියෙන කාලයත් එක්ක) 02. Computer එකක් නම් 4GB RAM එකක් තියෙන්න. Windows 10 වල නම් 4GB RAM වලත් හිරවෙන අවස්ථා තියෙනවා. POT Player වගේ පාවිච්චි කරන්න. 03. Mobile / PC දෙකේම අය KM Player / VLC Player එක වගේ තමා බලන්න ඕනෙ. Default phone එකට එන Player එකෙන් බලන්න බෑ. ඔන්න තමයි විස්තරේ..😊👌